29.4 C
Galle

කරාපිටියේ ඉන්ධන නැතිව, මහ මඟ වසා උද්ඝෝෂණයක්

Published:

ගාල්ලේ කරාපිටිය ඉන්ධන පිරිවුම් හළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (17) උදෑසන එහි ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මාර්ගය හරස්කර මේ මොහොතෙ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඔවුන් ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගය අවහිර කර ඇති අතර ඉන්ධන පිරවුම් හළ වසා දැමීමට භාවිතා කරන යකඩ දම්වැල ද පාර හරහා ඇද ඇත. යුතුරුපැදි මාර්ගය හරහා නවත්වා උද්ඝෝෂණයේ නිරත වෙති.

Related articles

spot_img
error: Content is protected !!