29.4 C
Galle

මුඛ ආවරණය ගලවා දමයි. සාද සහ පොදු ප්‍රවාහනයේ දී ඕනෑ

Published:

කොරෝනා වසංගතයෙන් වැළකීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයක් ලෙස අනිවාර්ය කෙරුණු මුඛ ආවරණය අද (18) සිට අත්‍යාවශ්‍ය නොවේ යැයි සෞඛ්‍ය නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කරන ලද නව අමාත්‍යවරයා වූ චන්න ජයසුමන කියා සිටියේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය වන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේ දී සහ සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද සම්මන්ත්‍රණ ආදියේ දී පමණක් බවයි.

Related articles

spot_img
error: Content is protected !!