මාතර බස් ධාවනයත් නතර වෙයි පුවත් Published: April 19, 2022 FacebookTwitterPinterestWhatsApp මාතර නගරයේ බස් රථ ධාවනයත් මේ වනවිට නතර වී තිබේ. ප්‍රධාන බස් නැවතුම්පොළ වටා මාර්ග අවහිර වන ආකාරයෙන් බස් රථ නවතා දමා බස් සේවකයෝ රජයට විරෝධා දක්වති. මේ හේතුවෙන් මාතර නගරයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022