32.2 C
Galle

තිරිඟු පිටි මිල වැඩි වෙයි. පාන් ඇතුළු සියලු නිෂ්පාදන මිල ඉහළට

Published:

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් අද (19) සිට රුපියල් 40.00කින් වැඩිකළ බව ප්‍රීමා සමාගම තම අළෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ග්‍රැම් 450 පාන් ගෙඩියක් රුපියල් 20.00 කින් සහ තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර රුපියල් 10.00 කින් පමණ ඉහල දැමිමට සිදු වන බව බේකරි හිමියෝ කියති.

Related articles

error: Content is protected !!