32.2 C
Galle

ජනතාව, ජනබලය සමඟ කොළඹට

Published:

ජාතික ජන බලවේගයේ පා ගමන මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළට ළඟා වී තිබේ.

17 වැනි දා උදෑසන බේරුවල නගරයෙන් ආරම්භ වී වාද්දුව දක්වා පැමිණි මෙම පාගමන ඊයේ දිනයේ මොරටුවව දක්වා පැමිණියේය. අද එය විහාරමහා දේවී උද්‍යානය දක්වා පැමිණ තිබේ.

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාවෙන් මෙම පා ගමන පැවැත්වෙයි.

Related articles

error: Content is protected !!