32.2 C
Galle

අරගලයේ පළමු බිල්ල රඹුක්කන දී

Published:

රඹුක්කන නගරයේ තිබූ විරෝධතාවයේ දී පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කළ අයකු මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැති බවයි. රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නේ නැත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ 07 තුවාල ලබා රෝහල්ග කළ අතර එක් අයකු මියගොස් තවත් දෙදෙනකුගේ පමණ තත්වය බරපතල බවයි.

Related articles

error: Content is protected !!