28.3 C
Galle

“ගහල පන්නන්න” පොලිසිය අණ දීලා

Published:

රඹුක්කන නගරයේ උද්ඝෝෂණයක නිරත වූ ජනතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් දියත් කළ පොලිසියට “ගහල පන්නන්න” යැයි අණ ලබාදෙන ආකාරය මෙම වීඩි‍යෝ දර්ශනවල දක්නට ලැබෙයි. උද්ඝෝෂකයන් අතුරු මාර්ග ඔස්සේ දිව යද්දී පොලිසිය ඔවුන්ට එළව එළවා පහර දෙන ආකාරය ද වීඩියෝ දර්ශනවල දැක්වෙයි.

ගහල පන්නන්න
අතුරු පාරවල් ඔස්සේ එළව එළවා පහර දෙන අයුරු

Related articles

spot_img
error: Content is protected !!