27 C
Galle

පොලිසිය තරුණයකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු වීඩියෝ කරයි

Published:

රඹුක්කන දී පොලිසිය තරුණයකු අල්ලාගෙන පහර දෙමින් ඇදගෙන ගොස් ජීප් රථයකට දමාගන්නා අයුරු අසල්වැසි නිවසක පදිංචිකරුවකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

මේ පිළිබඳ සියලු වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බැවින් අපි එය මෙසේ පළ කරන්නෙමු

Related articles

spot_img
error: Content is protected !!