27 C
Galle

සිරිධම්ම හිමි රෝහලගත කරයි. තවත් හිමිවරු දෙනමක් උපවාසය අරඹති

Published:

ගාලු මුවදොර පිටියට පැමිණ, ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු අඛණ්ඩ උපවාසයක යෙදී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසාධ්‍යවීම හේතුවෙන් අද (22) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

සිරිධම්ම හිමියන් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලදී.

සිරිධම්ම හිමියන් රෝහල්ගත කිරීමෙන් පසු මාතර විමලදේව හිමි සහ මාළඹේ සීලරතන හිමි එම ස්ථානයට පැමිණ අඛණ්ඩ උපවාසය ආරම්භ කළහ.

මේ වනවිට මෙම අඛණ්ඩ උපවාසයට දින 03ක් ගත වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!