28.3 C
Galle

තොණ්ඩමන්ගේ පක්ෂයත් ආණ්ඩුවට එරෙහි වෙයි

Published:

විශ්වාසභංග යෝජනාවේ දී වත්මන් ආණ්ඩුවට සහය ලබාදීමේ ස්ථාවරයක සිටි ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය තම පක්ෂ‍ය දීර්ඝ සාකච්ඡාවකින් පසු ගන්නා ලද බවත්, ඒ අනුව වර්තමාන රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමේ ස්ථාවරයක සිටින බවත් ජීවන් තොණ්ඩමන් පවසයි. ඒ බව ලංකා කම්කරු කොංග්‍රසය විසින් ආණ්ඩුවට, විපක්ෂයට සහ දැනට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!