27.1 C
Galle

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවේ

Published:

රටේ පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් අත්මිදීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකරමින් 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමෙන් පසු ඊයේ (25) රාත්‍රී ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැති අතර එහි දී මේ සඳහා අනුමැතිය හිමිව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!