මරදානේ පාසලක ගින්නක් පුවත් Published: April 27, 2022 FacebookTwitterPinterestWhatsApp මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ රථ 05 ක් මේ වනවිටත් යොමුකර තිබේ. ගනි නිවීමේ දෙපාර්තමේන්තුව අසළම මෙම පාසල පිහිටා තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. FacebookTwitterPinterestWhatsApp Related articles අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම පුවත් October 13, 2026 ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න පුවත් October 13, 2026 අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම් පුවත් October 13, 2026 පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි! පුවත් October 12, 2026