30.5 C
Galle

දුම්රිය ධාවනය නොවේ

Published:

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශය විසින් අද (28) දිනෙය් දියත්කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාදිකරී ධම්මික ජයසුන්දර පවසයි.

දුම්රිය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණීමෙන් වැළකී ඇති බැවින් මෙය සිදුව ඇත.

දුම්රිය මගීන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ වෙනත් ප්‍රහාන ක්‍රමවලට යොමු වන ලෙසිනි.

Related articles

spot_img
error: Content is protected !!