28.9 C
Galle

කොග්ගල සියලු සේවක සේවිකාවෝ පාරට බසිති. ඉතිහාසයේ ප්‍රථම වැඩවර්ජනය

Published:

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සියලු සේවක සේවිකාවෝ අද (28) වැඩ වර්ජනයට එක්ව නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට දැවැන්ත රැළියක් පවත්වමින් සිටිති.

නිදහස් වෙළඳ කලාප ආරම්භ වූ පසු කොග්ගල, බියගම, කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් වැඩ වර්ජනයකට එක්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

ඔවුහු ආණ්ඩුවට එරෙහිව මෙම වැඩ වර්ජනයේ නිරතවන අතර ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට වහාම සිය ධූරයන්ගෙන් ඉවත්වී පවුල් පාලනය නවතා දමන ලෙසත් බල කර සිටිති.

Related articles

spot_img
error: Content is protected !!