28.9 C
Galle

“කපුටු කාක් කාක් කාක්” කියූ විදෙස් කත (වීඩියෝ)

Published:

ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමියට පැමිණි විදේශීය යුවලක් අරගලකරුවන් සමඟ එක්ව උද්ඝෝෂණයේ යෙදුණු අතර එත විදෙස් තරුණිය මයික්‍රෆෝනය ගෙන “කපුටු කාක් කාක්” යනුවෙන් කියමින් අරගලය සඳහා එක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් වී තිබේ.

එය පහතින්

Related articles

spot_img
error: Content is protected !!