28.9 C
Galle

අරලිගහ මන්දිරය ඉදිරිපිට පහරදීමක්

Published:

අරලිගහ මන්දිරය අසළ පැවැත්වෙන විරෝධතාවයේ නොසන්සුන්තාවක් හටගෙන ඇත.

දින කිහිපයක් තිස්සේ පදික වේදිකා අවහිරවන පරිදි එම ස්ථානයේ නවතා තිබූ බස් රථ කිහිපයකට විරෝධතාකරුවන් විසින් සවිකර තිබූ පුවරු ඉත්කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ මේ තත්වය ඇතිවී තිබේ.

එම අවස්ථාවේ දී තුවාල ලැබූ එක් අයෙක් රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර අරලියගහ මන්දිරයට ඉදිරිපිට උපවාසයක නිරත එක් අයකුගේ සෞඛ්‍ය දැඩි ලෙස පිිරිහී ඇති බැවින් ඔහුට උපවාසය නවතා දමන ලෙස ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය උපදෙස් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!