28.9 C
Galle

දීර්ඝ නිවාඩුවක් ලැබෙයි

Published:

මැයි දෙවැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙවර මැයි 01 වැනි දා ලෝක කම්කරු දිනය ඉරිදාට යෙදී ඇති අතර මැයි 02 වැනි දා මීට පෙර බැංකු නිවාඩු දිනයක් ලෙස නම්කර තිබිණි. 03 වැනි දා රාමසාන් දිනය යෙදී තිබේ.

මැයි 02 වැනි දා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් සති අන්තය ද සහිතව නිවාඩු දින 04ක් හිමිවෙයි.

Related articles

spot_img
error: Content is protected !!