26.8 C
Galle

පාර්ලිමේන්තුවේ සීමා කිරීමේ රැසක්

Published:

රටේ ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ දුරකථන භාවිතය, ලිපි ද්‍රව්‍ය සහ විදුලිය භාවිතාය සීමා කරන ලෙසත් ආහාර නාස්තිය වළක්වන ලෙසත් පාපර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සියලු අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් යවමින් උපදෙස් ලබා දී තිබේ.

ආහාර නාස්තිවීම හැකිතාක් අඩු කිරීමට පියවර ගන්නා ලෙස මහ ලේකම්වරයා ආපනශාලා අංශයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තුවේ දෛනිකව පිළියෙල කෙරෙන ආහාර වර්ග ප්‍රමාණද ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩුකිරීමට තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!