26.9 C
Galle

ගාල්ලේ කාන්තාවක් ඝතානය කරලා

Published:

ගාල්ලේ අංකොක්කාවල ප්‍රදේශයේ කාන්තාවකට අද (03) සවස උල් ආයුධයකින් පහර දී ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

32 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇත්තේ ඇගේ සැමියා විසින් (36) පොලිසිය සැකකරයි.

බිරිඳගේ ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!