29.4 C
Galle

පාර්ලිමේන්තුව අසළ විරෝධය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

Published:

පාර්ලිමේන්තුවේ පිවිසුම අසළ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“විශ්වාසභංගයට සහාය දෙන්න” යනුවෙන් සඳහන් පුවරු ඔසවමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවී සිටි බව පොලිසිය පවසයි.

එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ නාගරික නියෝජිතවරියක සමඟ තරුණ තරුණියන් කිහිප දෙනකු ජනාධිපතිවරයාට විරුද්ධව පුවරු ප්‍රදර්ශනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!