27.5 C
Galle

නියෝජ්‍ය කතානයක පත්කිරිමේ තරඟයෙන් පොහොට්ටුව ඉවත් වෙයි. සියඹලාපිටිය සහ ඉම්ටියාස් තරඟයට

Published:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානයකවරයා පත්කරගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙයි.

ඒ සඳහා හිටපු නියේජ්‍ය කතානායක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා නිදහස ්පක්ෂය විසින ්යෝජනා කර තිබේ.

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයකු ඉදිරිපපත් නොකර තරඟයෙන ් ඉවත්ව ඇති අතර ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබාදෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!