27.5 C
Galle

ඉන්ධන බෙදීම සීමා කරයි

Published:

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සඳහා සීමා පැනවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදියක් සඳහා උපරිම රුපියල් 2,000.00ක්, ත්‍රී රෝද රථයක් සඳහා උපරිම රුපියල් 3,000.00ක්, මේාටර් රථ වෑන් රථ සහ ජීප් රථ සඳහා උපරිම රුපියල් 8,000.00ක් ලෙස ඉන්ධන නිකුත් කරනු ලබන අතර බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා සීමාවක් නොමැති බව ද සංස්ථාව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!