30.5 C
Galle

පාර්ලිමේන්තු පිවිසුම අසළ සිසුන්ට පොලිසිය පහරදීම අරඹයි

Published:

පාර්ලිමේන්තු පිවිසුම අසළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (06) පවත්වන විරෝධතාව විසුරුවාහැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

අන්තර්විශ්වවිද්‍යාල සිසුන්ට ඊයේ කරන ලද පහරදීමෙන් පසු රැය පහන්වනතුරු ඔවුන් දියත උයනේ කඳවුරු බැඳගත් අතර එම ස්ථානය මේ වනවිට “හොරුගෝ ගම” ලෙස නම්කර තිබේ.

එම ස්ථානයට විශ්වවිද්‍යාල සිසුන්ට අමතරව සාමාන්‍ය ජනතාව ද විශාල වශයෙන් එක්රොක්ව සිටින අතර අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවල නිරතව සිටියහ.

Related articles

error: Content is protected !!