29.4 C
Galle

කාතානයක නිල කාමරයේ දි අසරණ වූ හැටි (‍වීඩියෝ සහිතයි)

Published:

විශ්වාසභංග දෙකක් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් භාර දී තිබිය දී කතානායක මහින්ද යාපා අබේවර්ධන එම විශ්වාසභංග විවාදයට ගැනීමට දිනයක් ලබා නොදීම අද (06) වැනි දා පාර්ලිමේන්තුව යළි 17 වැනි දා දක්වා කල් තැබුවේය.

කතානායකවරයාගේ නිල කාමරයට ගිය විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් මේ විශ්වාසභංග යෝජනා විවාදයට දිනයක් ලබාදෙන ලෙස බලපෑම් කළ අතර පාර්ලිමේන්තුවෙන් පිටත පොලිසිය ජනතාවට පහර දෙන බව කී විට කතානායක වරයා හැසිරුණේ ඒ කිසිවක් නොදන්නා ආකාරයෙනි.

එම වීඩියෝව පහතින් දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!