26.6 C
Galle

සියඹලාපිටිය යළි ඉල්ලා අස්වෙයි

Published:

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවත සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (06) සවස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

ඊයේ (05) නියෝජ්‍ය කතානායකවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 148 දෙනකුගේ ඡන්දය ලබාගනිමින් ඔහු නියෝජ්‍ය කතානායක ධූරයට පත්වූයේය.

නැවත ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි දැනගන්නට ඇතත් ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!