30.1 C
Galle

ගෑස් ඉල්ලා හයිලෙවල් පාර වසා දමයි

Published:

ගෘහස්ථ ගෑස් නොමැතිවීම හේතුවෙන් ගෑස් ඉල්ලා නාවින්න ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ-හෝමාගම 138 බස් මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කර සිටිති.

මේ හේතුවෙන් දැඩි වාහන තදබයක් හරගෙන ඇති අතර මහරගම නාවින්න පසුකර රථ ධාවනය අසීරු වී ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රථ ධාවකයන්ගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!