29.4 C
Galle

කොළඹට පොලිස් ඇඳිරිනීතිය

Published:

කොළඹ උද්ගත වී ඇති කලබලකාරී වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වනතුරු කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වේ.

Related articles

spot_img
error: Content is protected !!