රාජපක්ෂලාගේ මැරයෝ අහිංසක මිනිසුන්ට පහරදෙන අයුරු (වීඩියෝ) පුවත් Published: May 9, 2022 FacebookTwitterPinterestWhatsApp අරලියග මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකර කතාවකින් පසු පොළු මුගුරු පැමිණ පාරට පැමිණි මැරයන් විසින් නිරායුද අහිංසක තරුණයකුට බිම පෙරළගෙන පහරදෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ. මේ මැරයන් හඳුනාගැනීමට ද හැකියාව ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි! පුවත් October 12, 2026 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක් පුවත් October 12, 2026 සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026