26.7 C
Galle

ප්‍රචණ්ඩත්වයට අනුගාමිකයන් පෙළඹවූ අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියක් යැවූ බව කියයි

Published:

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) රාත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යැවූවායැයි ද අද සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරනවා යැයි කියූ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අද සිය අනුගාමිකයන් කැඳවා උද්වේගකර කතාවක් කරමින් ඔවුන් ප්‍රචණ්ඩත්වයට මෙහෙයවූයේය.

ඉන් පසු රට පුරාම කලමකාරී තත්වයක් ඇතිවී තිබිය දී ජනතාවට සන්සුන්වන ලෙස ඉල්ලීමක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දැන් යළි ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවූ බව කියයි.

එහෙත් ඔහු තවමත් ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

Related articles

spot_img
error: Content is protected !!