27.8 C
Galle

අප්පච්චී බේරාගැනීමට කොළඹ ගිය පිරිස් එනතුරු, අධිවේගී පිවිසුම් අතර මහ සෙනඟක්. බද්දේගම දී බසයකට පහරදෙති

Published:

මහින්ද රාජපක්ෂට තවදුරටත් අගමැතිධූරයේ රැඳී සිටින ලෙස ඉල්ලීමට කොළඹ ගිය පිරිස් රැගත් බස්රථ පැමිණෙන තුරු අධිවේගී මාර්ග පිවිසුම් අසළ මහ පිරිස් රැඳී සිටිති.

බද්දේගම පිවිසුම අසළ දී මීට සුළු වේලාවකට පෙර පැමිණි බස් රථයක් එහි සිටි පිරිස යටකරගෙන යාමට උත්සාහ ගත්ත ද රැස්ව සිටි ජනතාව එම බසයට ප්‍රහාර එල්ල කර වීදුරු කුඩු කළහ.

මේ පිවිසුම් අසළ රැඳී සිටින අය පවසන්නේ ජනතාවගේ මතයට එරෙහිව මුදලට සහ බත් පැකට් වෙනුවෙන් කොළඹ ගොස් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි සහ සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන් පිරිසට සුදුසු පාඩමක් ඉගැන්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Related articles

error: Content is protected !!