26.7 C
Galle

ගාල්ල නගරය එකම හිස් ගොඩක් වෙයි

Published:

කොළඹ මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ගාල්ලේ ජනතාව විදි බැස දිගටම උද්ඝෝෂණයේ නිරත වෙති.

මහනුවර පවත්වාගෙන ගිය ගෝඨාගෝ ගම මහනුවර ශාඛාවට ද මැර ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ ගාල්ලට ද එවැනි ප්‍රහාරයක් එල්ල වේ යැයි ඇතිවූ සැකයක් හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනකායක් ගාල්ල නගරයට රැස්ව ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව වටකරගෙන උද්ඝෝෂණයේ යෙදෙති.

ගාල්ල දුම්රිය ස්ථානයේ සිට ගාල්ල මූලස්ථාන පොලිසිය දක්වාම ඇත්තේ එකම හිස් ගොඩක් පමණි.

Related articles

spot_img
error: Content is protected !!