මැදමුලනටත් ප්‍රහාරයක්. රාජපක්ෂ දෙමාපියන්ගේ ස්මාරක විනාශයි (වීඩියෝ සහිතයි) පුවත් Published: May 9, 2022 FacebookTwitterPinterestWhatsApp හම්බන්තොට මැදමුලනේ රාජපක්ෂ පවුලේ මහ ගෙදරට හම්බන්තොට පදිංංචිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිිබේ. එහි ඉදිකර තිබූ ඩී.එම්.රාජපක්ෂ සහ දන්දිනා හාමිනේගේ සිහිවටන පෙරලා කුඩුකර දමා ඇති අතර අනුස්මරණ කෞතුකාගරය ද විනාශ කර දමා තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022