29.9 C
Galle

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසටත් අලාභහානි

Published:

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කර ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් 2015 සිට 2019 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඔහු පසුගිය මහ මැතිවරණයේ දී සමග ජන බලවේගයෙන් මැතිවරණයට තරඟ කර පරාජයට පත්වූයේය.

අක්මීමණ ආසනයේ සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරයි.

ඔහුගේ නිවසට, කාර්යාලයට සහ වාහනයට සහ නිවසේ නවතා තිබූ යතුරුපැදියකට ද අලාභහානි සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!