තංගල්ලේ ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළා දමයි (වීඩියෝ දර්ශන සහිතයි) පුවත් Published: May 10, 2022 FacebookTwitterPinterestWhatsApp තංගල්ල නගරයේ ස්ථාපිත කර තිබූ දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ.රාජපක්ෂගේ පිළිරුව අද (10) සවස විරෝධතා කරුවන් පිරිසක් විසින් පෙරළා බිම දැමීය. ඩී.ඒ. රාජපක්ෂ යනු චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ පියාණන්ය. FacebookTwitterPinterestWhatsApp Related articles පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි! පුවත් October 12, 2026 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක් පුවත් October 12, 2026 සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026