රත්ගම වෙඩි තැබීමක්. කිහිප දෙනෙකුට තුවාල (වීඩියෝ දර්ශන සහිතයි) පුවත් Published: May 10, 2022 FacebookTwitterPinterestWhatsApp රත්ගම නිවසක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකුගේ නිවස අසළට උද්ඝෝෂකයන් පිරිසක් ගිය අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වෙයි. සිව් දෙනකුට පමණ තුවාල සිදුව ඇතැයි ද දැනගන්නට ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022