දකුණේ හිටපු පළාත් මන්ත්‍රී ෂම්මුගේ නිවසටත් ගිනි පුවත් Published: May 10, 2022 FacebookTwitterPinterestWhatsApp දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මුගේ රත්ගම පිිහිටි නිවසට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ. අද (10) සවස රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.නිමල්ගේ නිවසට සහ හිටපු අමාත්‍ය මොහාන් පී. ද සිල්වාගේ නිවසට ද ගිනි තබා තිබිණි. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022