ඇවන්ගාඩ් ප්‍රධාන කාර්යාලයට පහර දීලා පුවත් Published: May 11, 2022 FacebookTwitterPinterestWhatsApp ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (10) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබේ. නිශ්ශංක සේනාධිපති ඇවන්ගාඩ් ආයතනයේ හිමිකාරීත්වය දරයි. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022