26.8 C
Galle

කොළඹ නගරයේ, සන්නද්ධ හමුදා (වීඩියෝ සහිතයි)

Published:

හදිසි නීතිය සහ ඇදිරිනීතිය දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින මේ මොහොතේ කොළඹ නගරයේ ස්ථාන රැසක හමුදා නිලධාරීන් යොදවා ඇති අයුරු දක්නට ලැබෙයි.

ඇතැම් ස්ථානවල දී රථවාහන පරීක්ෂාව ද හමුදාව විසින් සිදුකරන අතර යුද ටැංකි කිහිපයක් ද කොළඹ නගරය‍ේ සැරිසරන ආකාරය දක්නට ලැබිණි.

Related articles

error: Content is protected !!