ජනාධිපති ජාතිය ඇමතීමට සූදානම් පුවත් Published: May 11, 2022 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) රාත්‍රී 9.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව දැනුම් දී තිබේ. මෙම ප්‍රකාශය සියලු මාධ්‍ය ආයතන රාත්‍රී 9.00ට විකාශය කරන බව ද සඳහන් කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි! පුවත් October 12, 2026 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක් පුවත් October 12, 2026 සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026