26.2 C
Galle

“මේ විදියට කරන්න බෑ. මම අයින්වෙනවා” – මහ බැංකු අධිපති කියයි.

Published:

රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධූරයෙන් ඉවත්වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු පවසන්නේ ඉදිරි සති දෙක ඇතුළත රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවිය යුතුයැයි ඔහු කියා සිටියේය.

රටේ දේශපාලන ස්ථාවරත්වයක් නැතිව ආර්ථික අර්බුදයට විසඳුම් නොහැකි බවත්, එය තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද ආචාර්ය වීරසිංහ පවසයි.

එහි දී මහබැංකු අධිපතිවරයා මෙසේ ද කීය.

“දේශපාලකයන්ට සාමූහික තීරණයක් අරගෙන දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකරන්න බැරිනම්, මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. මේ විදියට මම මේ තනතුරේ ඉදලා වැඩක් නෑ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත මේ තත්වය විසඳන්නේ නැතිනම් මා ධූරයෙන් ඉවත් වෙනවා. ඒ බව මා ජනාධිපතිවරයාටත්, අනෙකුත් දේශපාලන පක්ෂවලටත් දැනුම් දුන්නා.”

Related articles

spot_img
error: Content is protected !!