රනිල් අගමැති ධූරයේ දිවුරුම් දෙයි පුවත් Published: May 12, 2022 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (12) මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. රනිල් අගමැතිධූරයට පත්වන්නේ 06 වතාවටයි. FacebookTwitterPinterestWhatsApp Related articles බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක් පුවත් October 12, 2026 සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026