30.1 C
Galle

“රනිල් ගෝ ගම” ඉදිවෙයි ?

Published:

අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කිරීම තමන් කිසිසේත්ම පිළිනොගන්නේ යැයි  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

ඔහු පවසන්නේ ගෝඨාගෝ ගම විරෝධතාකරුවන් මෙම පත්වීම නොපිළිගන්නා බවයි. එය නීති විරෝධී බැවින් ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා ම ඉක්මණින් ඉවත් විය යුතු බවත් නැතිනම් “රනිල් ගෝ ගම” නමින් ද ගම්මානයක් ඉදිකිරීමට පසුබට නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!