25.4 C
Galle

කැබිනට් ඇමතිවරු උපරිම 20යි

Published:

නව රජයේ අමාත්‍ය මණඩලය ජනාධිපති සහ අගමැති ද ඇතුළුව 20කට සීමා කිරීමට තීරණය කර තිබේ.

වැඩි ආයතන සංඛ්‍යාවක් හිමි අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය අමාත්‍යධූර කිහිපයක් පත්කෙරෙන බව ද දේශපාලන ආරංචිමාර්ග සහන් කරයි.

රාජ්‍ය අමාත්‍යාංශ ධූර පිළිබඳ මෙතෙත් තීරණයක් නැත.

ලබන අඟහරුවාදා (17) පාර්ලිමේන්තුව රැස්වීමට පෙර අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ද සඳහන් වේ.

Related articles

error: Content is protected !!