30.1 C
Galle

ස්වාධීන වූ පක්ෂ 10ක ස්ථාවරය

Published:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නව රජයට දීම පිළිබඳ තීරණයක් නැතැයි ද රටේ අර්බුදය විසඳීමට ගන්නා සාධනීය පියවර සඳහා තම සහාය ලබාදීමට ස්වාධීන වූ පක්ෂ 10ක් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

ඔහු පවසන්නේ රජයේ කිසිදු වරප්‍රසාදයක් තමන් ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ලබා නොගන්නා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර එම පක්ෂය පවසන්නේ අද (13) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

Related articles

spot_img
error: Content is protected !!