30.1 C
Galle

රුපියල ශක්තිමත් වෙයි. ඩොලරය බහී

Published:

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) තරමක් ස්ථාවර වී තිබේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සඳහන් කර ඇත්තේ රුපියල් 365.00ක් ලෙසිනි.

කෙසේ වෙතත් ඊයේ (12) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 377.49ක් ලෙස දක්වා තිබිණි. මෙරට ප්‍රධාන වාණිජ බැංකු ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380.00කට ආසන්නව දක්වා තිබූ අතර අද වනවිට එය 365.00 සීමාවේ දක්වා ඇත.

මහජන බැංකුව – රුපියල් 364.96

සම්පත් බැංකුව රුපියල් 365.00

කොමර්ෂල් බැංකුව රුපියල් 365.00

ඩීඑෆ්සීසී බැංකු  රුපියල් 360.00

ජාතික සංවර්ධන බැංකුව රුපියල් 365.00

Related articles

spot_img
error: Content is protected !!