30.1 C
Galle

තෙල් ගෙන්වීමට ඉන්දියාවේ බැංකුවලින් ණයවර ලිපි ඉල්ලයි

Published:

ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති ඉන්ධන තොගයක් වෙනුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දියානු බැංකුවකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 72ක ණයවර ලිපියක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එම මුදල ඉල්ලා ඇත්තේ ඉන්දියාවෙන් මේ වනවිට ලැබී ඇති ඩොලර් මිලියන 500ක ණය පහසුකමට අමතරවය.

මෙරට රාජ්‍ය බැංකුවලට ණයවර ලිපි විවෘතකිරීමට හැකියාවක් නොමැති බැවින් මේ ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ. එම ණයවර ලිපියට අදාල මුදල මාස තුනකට පසු ගෙවීමට ද එකඟ වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!