26.4 C
Galle

ශ්‍රීලනිපය අලුත් ආණ්ඩුවේ කොටස්කරුවෙක් නොවේ

Published:

අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බිහිවන රජයක කිසිදු තනතුරක් බාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද (13) පක්ෂ නියෝජිතයන්ගේ හමුවීමකින් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධූරය සහිත ආණ්ඩුවක කොටස්කරුවන් නොවීමට පක්ෂය තීරණය කළ බව ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!