ඇඳිරිනීතිය උදේට ඉවත්කර යළි සවසට ක්‍රියාත්මකයි පුවත් Published: May 13, 2022 FacebookTwitterPinterestWhatsApp රටපුරා ම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති ඇඳිරිනීතිය හෙට (14) උදෑසන 6.00ට ඉවත්කරන අතර යළි හෙට සවස 6.00 පනවන බව රජය නිවේදනය කරයි. එලෙස හෙට සවස පනවන ඇඳිරිනීතිය යළි ඉවත්කරනු ලබන්නේ ඉරිදා (15) උදෑසන 5.00 ට ය. FacebookTwitterPinterestWhatsApp Related articles බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක් පුවත් October 12, 2026 සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති පුවත් October 11, 2026 අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට පුවත් October 11, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026