25.8 C
Galle

යල කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන් ලැබෙයි

Published:

යල කන්නයේ වී වගාව සිදුකිරීම සඳහා අවශ්‍යව ඇති යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇත.

ඒ පොහොරෙ තොගය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය ආධාර යටතේ මෙරටට ලැබෙනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙරට යල කන්නයේ යූරියා අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 65,000ක් බවයි. ඒ අනුව එම පොහොර අවශ්‍යතාව ඉටුවනු ඇත.

Related articles

error: Content is protected !!