26.6 C
Galle

දරුවන්ට සහ ගොවීන්ට නවසීලන්තයෙන් ආධාර

Published:

ශ්‍රී ලංකාව වෙත නවසීලන්ත ඩොලර් ලක්ෂ 05ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 113ක් පමණ හදිසි ආධාරයක් ලබාදෙන බව නවසීලන්ත විදේශ අමාත්‍ය නනයියා මහුටා ප්‍රකාශ කරන්නීය.

ඇය පවසන්නේ දරුවන් පෝෂණය කිරීමට සහ ගැටලුවලට මුහුණ දී සිටින ගොවීන්ට උපකාර කිරීම සඳහා මෙම හදිසි ආධාරය ලබාදෙන බවයි.

ලෝක ආහාර වැඩසටහන සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් මෙම මුදල් ලබාදීම සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!